Type Here to Get Search Results !

ආන්දෝලනාත්මක පොල්තෙල් තොග ගෙන්වූ සමාගම් 04 මෙන්න… බෙදාහැරිම් අත්හිටුවයි..


පොල් තෙල් හා පොල් තෙල් ආදේශක ආනයනය කරන ආයතන හතරක සාම්පල පරීක්ෂාවට ලක් වෙමින් ඇති බවත් දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි.

මෙලෙස පරීක්ෂාව සඳහා ඉදිරිපත් කර ඇති සමාගම් මෙසේය.

අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව

දැනට සිදුකරන පරීක්ෂණ මත පදනම්ව ආනයනික තෙල් තොග පරිභෝජනයට සුදුසු නම් පමණක් අලෙවි සඳහන් කිරීම නිදහස් කිරීමට කටයුතු කරන බව ආයතනය පවසයි.

ආනයන කරුවන් හතර දෙනෙකු විසින් අානයනය කරන ලද සෞඛ්‍යයට අහිතකර පොල් තෙල් විකිනීමට ප්‍රමිති ආයතනය අවසර දී ඇති බවට පළ වන චෝදනා අසත්‍ය බවද එම ආයතනය කියා සිටී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads