Type Here to Get Search Results !

📹 “දුරකථන Hack කළ හැකි ඊශ්‍රායල මෘදුකාංගය ලංකා ආණ්ඩුවත් මිලදී අරන්” – හරින්ගෙන් හෙළිදරව්වක් (වීඩියෝ සහිතයි)


පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ජංගම දුරකථන තුලට අනවසරයෙන් ඇතුලුවී පෞද්ගලිකත්වයට අතිශය හානිවන ආකාරයෙන් මෙහෙයවිය හැකි මෘදුකාංගයක් ආණ්ඩුව විසින් මිලදී ගෙන ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

Pegasus නමින් හඳුන්වන මෙම මෘදුකාංගය ඉතා භයානක එකක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මෙම මෘදුකාංගය වැඩි වශයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉලක්කර ක්‍රීයාත්ම කිරීමට සූදාමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව ද හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශණයට පත්කළ ජනාධීපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය අතරතුරදී මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණ කළා. 

සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන්


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads