එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මත විය.
යෝජනාවට පක්‍ෂව රටවල් 22ක් ඡන්දය දුන් අතර යෝජනාවට විරුද්දව ලංකාව සමග ඡන්දය භාවිත කලේ රටවල් 11කි.
ඡන්දය දීමෙන් වැලකී සිටි රටවල් ගණන 14කි.
Breaking News
5:35 PM
0