Type Here to Get Search Results !

අනියම් ඇසුරක් මාට්ටු වී නිරුවතින් දිව යන මන්ත‍්‍රීවරයෙක් යයි කියන වීඩියෝව සමාජ ජාලා හොල්ලයි - VIDEO


නිරුවතින් දිවයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ යයි කියන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් යයි.

මෙම පුද්ගලයා සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන කාන්තාවකගේ සැමියා විසින් එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇතැයිද සදහන්ය.

පොලිසියටද සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවක්ද කියැවේ.

කෙසේ වෙතත් එම වීඩියෝවේ සිටින්නේ කවුදැයි පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් නැත.

වීඩියෝව LANKA E NEWS


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads