Type Here to Get Search Results !

අල්ලස අතටම මාට්ටුයි.. 5000 කොල දෙකක් පොලිස් නිලධාරියා ගිලී.. රෝහලේ…


අල්ලස් ලෙස ලබා ගන්නා ලද රුපියල් 10,000ක මුදලක් ගිල දැමීම හේතුවෙන් වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එම අල්ලස් ගැනීම වැටලීමට ගිය අවස්ථාවේදී ඔහු මෙම මුදල ගිලදමා ඇත.

අල්ලස් නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ තමන් ඉදිරියේදී මෙම නිලධාරියා 5000 නෝට්ටු දෙකක් ගිල දැමූ බවයි.

රථවාහන සම්බන්ධ ගැටලුවක් නිරාකරණය කිරීම කිරීම සඳහා මෙසේ රුපියල් 10,000 ක අල්ලසක් ලබාගෙන ඇති බවද සඳහන්ය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads