Type Here to Get Search Results !

මීලග අගමැති අපේක්‍ෂක කවුදැයි ඇමතිවරයෙක් අගමැති මහින්දගෙන් අසයි..


මීළඟට පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනුයේ කවුරුන්දැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයෙකු විමසා ඇතැයි වාර්තා වේ.

මහින්ද රාජපක්‍ෂ මහතාම අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නේ නම් කිසිම ගැටළුවක් නැතැයිද එනමුත් වෙනත් අයෙක් අගමැති අපේක්‍ෂක වන්නේ නම් ගැටඝුවක් ඇතැයිද එම ඇමතිවරයා පැවසූ බව නෙත් ගුවන් විදුලිය වාර්තා කළේය.

පසුගිය සතියේදී මෙවන් හමුව සිදු වී ඇතැයි ද එම වාර්තාව තව දුරටත් පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads