Type Here to Get Search Results !

සයින්දමරදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් යළි ගොඩගැනීමට සැරසෙයි..


මොහොමඩ් හස්තුන්ගේ බිරිඳ ලෙස සැලකෙන පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා මිය ගියා ද යන්න තහවුරු කිරීම සඳහා යළි ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා DNA පරීක්ෂාවක් සිදු කිරීමට සයින්දමරදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් යළි ගොඩගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර සාරාගේ බවට සැක කෙරෙන DNA සහ ඇගේ මවගේ DNA මීට පෙර පරීක්ෂාවට ලක් කළ ද ඒවා සැසදී නැහැ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads