Type Here to Get Search Results !

කැලණියේ නයාගෙන් ධාතු ගත් තැනැත්තා බුදු පිළිමයක් අසල සමාව ඉල්ලා හඩා වැටෙයි.. - VIDEO


කැලණියේ නයාගෙන් ධාතු ගත් තැනැත්තා බුදු පිළිමයක් අසල සමාව ඉල්ලා හඩා වැටෙයි.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ කැලණි ගඟට නාග රාජයෙකු පැමිණ ධාතු කරඩුවක් ලබා දුන් බව පැවසූ උදාර නැමැත්තා තම දරුවා බේරාදෙන ලෙස පිළිරුවක් අසල හඩාවැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

එදා බුදුන් වැඩ සිටි භූමියේදීම ව්‍යාජව කරන ලද මෙම රංගනය සෑම දෙනාගේම පිළිකුලට භාජනය වූ අතර එහිදී බොහෝ දෙනෙක් මෙය හෙලා දුටුවේය.

සැබෑ බුදු දහම බොරු කළ නොහැකි වන අතර එය මතක තබා ගන්නා ලෙසත්, “බුදුන්වහන්සේ කවදාවත් කාටවත් නපුරක් කලේ නෑ..සමාව දුන්නා මිසක ..දරුවාටත් ඉක්මන් සුවය ලැබේවි…! යන්න අපගේ ප්‍රාර්ථනයයි..!

මෙහි සත්‍ය අසත්‍යතාවය අපි නොදන්නා අතර මේ පිළිබඳව කරුණු දන්නා අයෙක් වෙතොත් අප වෙත එවන්න.

උදාර නැමැත්තා තම දරුවා බේරාදෙන ලෙස පිළිරුවක් අසල හඩාවැටෙන වීඩියෝව පහතින්,



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads