Type Here to Get Search Results !

ඉන්දියාව කොරෝනා මර්ධන ඇසට‍්‍රසෙනිකා එන්නත අපනයනය අත්හිටුවයි…


ඉන්දියාව විසින් කොරෝනා මර්ධන ඇසට‍්‍රසෙනිකා එන්නත අපනයනය අත්හිටුවා තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ එරට අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ආසන්න දිනවල ඉන්දියාව තුළ ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් ඉදිරි දිනවල එරට එන්නත් ඉල්ලුම ඉහළ යනු ඇති නිසා මෙම පියවර ගෙන ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads