HomeNewsරවි කරුණානායක ඇප මත නිදහස්.. News රවි කරුණානායක ඇප මත නිදහස්.. Breaking News 11:24 AM 0 හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් හය දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.2016 වසරේ දී සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. Tags News Newer Older