සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
තමන් කුඩා කළ ජීවත් වූ එංගලන්තයේ මෙන් අද මෙරටද වෙලාවට බස් එක පැමිණෙන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
කොළඹ නගරයේ කේන්ද්‍ර කරගෙන ආරම්භ වී තිබෙන මෙට්‍රො බස් සේවාව සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ බස් රථය ඇප් එක කියපු වෙලාවටම පැමිණි බවත් ඇස් වලට කඳුළුත් පැමිණි බවත්ය.
අදාල සම්පූර්ණ සටහන මෙසේය.



