Type Here to Get Search Results !

ආසනයකට අලුතෙන් සුරාසැල් 05ක්.. බලපත‍්‍රය කෝටි 07යි.. කෝටියක් ආසන සංවිධායකට.. කෝටි 05ක් පොහොට්ටුවේ ජනාධිපතිවරණයට..


සුපිරි වෙළඳසැල සඳහා සුරාසැල් බලපත්‍ර ලබාදීම වේගවත් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

Samsung Phone එකට ලුමිනස් Tempered Glass එකක් නොමිලේ ගෙදරටම ගෙන්නවා ගන්න

එම ක්‍රමය යටතේ අවම වශයෙන් එක් මැතිවරණ කොට්ඨාසයකට නව සුරාසැල් පහක් සදහා බලපත්‍ර නිකුත් කිරීමට සාකච්ඡා වෙමින් යන බව ද මන්ත්‍රීවරයා හෙළි කළේය.

තමනට දැනගන්නට ඇති ආකාරයට මෙම එක බලපත්‍රයක් ලබා දීමට යන්නේ රුපියල් කෝටි 7 ක මුදලකට බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එම කෝටි හතෙන් කෝටියක් ආසනයේ ආණ්ඩුවේ නියෝජිතයා වන ආසන සංවිධායකටත් තවත් කෝටියක් ඊට විරෝධය දක්වන පිරිස් වලටත් බෙදා දීමට සැලසුම් කර ඇති බවත් ඉතිරි කෝටි 5 පොදුජන පෙරමුණේ අනාගත ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ අරමුදලටත් ලබාගන්නා බවට ඔහු තවදුරටත් කියා සිටියේය.


 

Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads