Type Here to Get Search Results !

තහනම එපා.. ගොවින්ට පොහොර දෙන්න..- ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී රැසක් ජනපතිට ලිඛිතව දන්වති..


රසායනික පොහොර කුඹුරු ගොවිතැනට, එළවළු ගොවිතැනට හා අපනයන බෝග වලට යළි ලබා දෙන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

9D Protective Glass for Xiaomi Redmi & Poco නිකන් වගේ ගෙන්න ගන්න

ජනාධිපතිවරයා වෙත පසුපෙල මන්ත්‍රීවරුන් හතළිස් දෙනකු පමණ අත්සන් සහිත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.

ඔවුන් එමගින් පෙන්වා දී ඇත්තේ පොහොර නොමැතිවීමෙන් වී ගොවීන් ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

එනිසා මෙම ඉල්ලීම පිළිබඳව සංවේදීව යළි කල්පනා කර බලන්නැයිද ඔවුන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.


 

Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads