Type Here to Get Search Results !

ජනපති කැදවූ සාකච්චාවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 108යි…


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති මන්දිරයට කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට මන්ත්‍රීවරුන් 108 දෙනකු සහභාගී වී සිට ඇත.

9D Protective Glass for Xiaomi Redmi & Poco නිකන් වගේ ගෙන්න ගන්න

රාත‍්‍රි බෝජන සංග‍්‍රහයක්ද සහිතව එම සුහද සාකච්චාව පවත්වා ඇත.

ආණ්ඩුවේ සෙසු පක්‍ෂ වල මන්ත‍්‍රීවරුන්ද වැඩි පිරිසක් ඒ සදහා පැමිණ තිබින.

එහිදී පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් විරෝධයක් එම මන්ත්‍රී කණ්ඩායමෙන් එල්ල වී ඇති බවද දැනගන්නට තිබේ.

කාබනික පොහොර භාවිතය සුදුසු බවට ඔවුන් එහිදී එකඟතාවය පළ කර ඇති බවද සඳහන් වෙයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads