තම බෙදුම් හල් මගින් බෙදාහරින ඉන්ධන වල මිල ඉහළ දැමීම සඳහා ලංකා ඉන්දීය තෙල් සමාගම රජයෙන් ඉල්ලා සිටියි.
රු500/- සුපිරි I Phone Case එකක් ගන්න Photo එක උඩ Click කරන්න

ඒ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 25 ක් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 16ක් මිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස ලංකා ඉන්දීය තෙල් සමාගම ඉල්ලා තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරටද මිල ඉහළ දැමීමක් සිදු කළ යුතුව ඇති බවයි.
මෙරට ඉන්ධන අලෙවියෙන් සමාගම පාඩු ලබන බව සමාගම රජයට දැනුම් දී තිබේ.


