Type Here to Get Search Results !

රජය අතහැරි සිමෙන්ති-පිටි මිල සමාගම් ඉහල දමයි.. අලුත් මිල මෙන්න..


තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් ඉහළ ගැනීමටත් සෙරන්ඩිබ් සමාගම තීරණය කර තිබේ.

රු500/- Luminous (ලුමිනස්) Screen Protectors එකක් ලංකාවේ පළමු වතාවට පට්ටම අඩු ගානකට ගමු

මෙම මිල ඉහළ නැංවීම අද උදෑසන සිට ක්‍රියාත්මක වන බව ද ඔවුන් කියා සිටී.

තිරිඟු පිටි සඳහා පනවන ලද පාලන මිල රජය විසින් ඉවත් කිරීමත් සමගම සමාගම විසින් ද මිල සීමා නියම කරමින් සිටියි.

එමෙන්ම සිමෙන්ති සමාගම් විසින් කිලෝ 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහල දමා තිබේ.

ඒ අනුව සිමෙන්ති මිටියක නව මිල රුපියල් 1098 දක්වා ඉහල යයි.

කෙසේ වෙතත් රජයේ සඳහන් කරන්නේ අසාධාරණ ලෙස මිල ඉහළ නැංවුවහොත් රජය ඊට මැදිහත් වන බවයි.


 

Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads