ලංකා සතොස පාඩු ලබන, වංචා දූෂණ සිදුවන හා ප‍්‍රමිතියෙන් තොර භාණ්ඩ විකුණන ආයතනයක් යැයි පවසමින් විකුණා දැමීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.
32GB රු2000/-ගේ SD Memory Card එක රු900/-ට දැන්ම මිලදී ගන්න ගෙදරටම නොමිලේ

එසේ විකුණා දැමීමට පෙර සතොස ආයතනය සඳහා සුරාසැල් බලපත්‍ර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.
එක්තරා ලීසිං ජාලයක් සහ පෞද්ගලික ව්‍යාපාර හිමි සමාගමකට මෙම සතොස ආයතනය විකුණා දැමීමට දේශපාලන බලවතුන් සූදානම් වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


