ඊයේ රාත්‍රියේ මිල ඉහල දැමූ ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල ගණන් යළිත් සංශෝධනය කර තිබෙනවා.
Samsung Phone එකට ලුමිනස් Tempered Glass එකක් නොමිලේ ගෙදරටම ගෙන්නවා ගන්න

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,675 ක්.
කිලෝ 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 30 කින් අඩු කර ඇති අතර එහි නව මිළ රුපියල් 1,071 ක්.
කිලෝ 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 14 කින් අඩු කර ඇති අතර එහි නව මිළ සටහන් වන්නේ රුපියල් 506 ක් ලෙසයි.


