Type Here to Get Search Results !

රෑට යූරියා දමා උදේට පේ්න්න කොම්පොස්ට් දමා කාබනික වගාව සාර්ථකයි කියන්න රත හිමි උපදෙස් දීලා..


කාබනික පොහොර යොදමින් ගොවිතැන් කිරීමෙන් හෙක්ටයාරයකට කිලෝ 2000-2500 පමණ අස්වැන්න පහල බැස ගිය බව ගොවීහු චෝදනා කරති.

රු2ට Air Pod දෙකක් ගන්න පුළුවන්ද..? මෙන්න සුපිරි චාන්ස් එක මිස් කරගන්න එපා..

රසායනික පොහොර යොදා ගොවිතැන් කිරීමේදී හෙක්ටයාරයකට කිලෝ පන්දහසක් පමණ ලබා ගත හැකි වූ බවද රසායනික පොහොර ඉල්ලමිනි විරෝධතාවය යෙදෙන ගොවි ජනතාව කියා සිටියහ.

මාදුරැඔය කලාපයේ ගොවිතැන් කටයුතු කරන්න පිරිස් විසින් මෙම විරෝධතාවයන් පවත්වන ලදී.

එහිදී ඔවුන් තව දුරටත් කියා සිටියේ අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් කාබනික ගොවිතැන පටන් ගත්තේ තම ගොවි ජනපදයෙන් බවයි.

එහි දී රාත්‍රියට යූරියා පොහොර යොමු පෙරවරුවේ කොම්පෝස්ට් පොහොර යොදමින් සාර්ථකයි කියා පෙන්නූ බවද සඳහන් කළහ.

එසේ කරමින් කාබනික ගොවිතැන සාර්ථක බව රටට පෙන්වීමට උත්සාහ කළ බව ද එක් ගොවියකු එහිදී කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads