Type Here to Get Search Results !

ආණ්ඩුව ඉන්නෙ කලිසමත් නැතිව හෙළුවෙන්! ඩිලාන් මේ කියන්නේ ඒක නේද?


ගොවියා කාබනික පොහොරවලට හුරු කිරීම සැලැස්මක් ඇතිව කළේ නම් සාර්ථක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කීය.
AliExpress.com Product - YOUNGCOME 50g/30g/10g Aloe Vera Face Cream කෝමාරිකා ජෙල් Oil Control Nourishing Whitening Hydrating Moisturizing Facial Skin Care

ඒ මහතා පෙන්වා දුන්නේ මෙතෙක් කල් ගොවි ජනතාව රසායනික පොහොර නමැති කලිසම හැද සිටි බවත්, එක්වරම කලිසම ගැලවීමෙන් සියල්ලන්ම හෙළුවෙන් සිටින බවත්ය.

ඒ නිසා කලිසම ගැලවීමට පෙර සරමක් මසා දුන්නේ නම් හෙළුවෙන් සිටීමට සිදු නොවන බවද ඒ මහතා කීය.

ඒ නිසා දැන් කළ යුතුව ඇත්තේ අණ්ඩ මැසූ සරමක් හෝ ලබා දීම බවත්, දැනට සියල්ලන්ම සිටින්නේ හෙළුවෙන් බවත් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads