Type Here to Get Search Results !

ත්‍රස්ත ප්‍රහාරය ගැන අවධානෙන් ඉන්නැයි උලමා සංවිධානය පවසයි..


2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා සමාන ත්‍රස්ත ප්‍රහාරයකට ශ්‍රී ලංකාව මුහුණ පෑමට සිදු විය හැකි බවට පළ වූ මාධ්‍ය වාර්තා හේතුවෙන් ජනතාව කලබලයට පත් වී සිටින බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසයි.

රු500/- Luminous (ලුමිනස්) Screen Protectors එකක් ලංකාවේ පළමු වතාවට පට්ටම අඩු ගානකට ගමු

ශ්‍රී ලංකාවේ ජනතාව සියලුම විපත් වලින් ආරක්ෂා කර ගැනීම සඳහා සර්වබලධාරි අල්ලාහ් දෙවියන්ට ඔවුන් යාච්ඥා කරන බව ඔවුන් පවසයි.

එලෙසටම දෙවින්ගෙන් සියල්ලෝම ආරක්ෂා කර දෙන ලෙස යාච්ඥා කර ඉල්ලන ලෙසටත් එම සංවිධානය සියලුම මුස්ලිම් ජනතාවගෙන් ද ඉල්ලා සිටියි

ප්‍රහාරයක් සිදු වන බවට තහවුරු වී නොමැති බව ද පවසන එම සංවිධානය ඉතා ප්‍රවේශමෙන් හා විමසිලිලෙන් සිටින ලෙසටත් සියලුම මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.


 

Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads