යොවුන් ගායිකා යොහානිද සිල්වා මෙනවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
රු2ට Air Pod දෙකක් ගන්න පුළුවන්ද..? මෙන්න සුපිරි චාන්ස් එක මිස් කරගන්න එපා..

ඇය ජනාධිපතිවරයා ඉදිරියේ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ගායනා කර ඇති අතර ජනාධිපතිවරයා හා එම ආර්යාව ඇයට සුභ පැතුම් එක් කළහ.
‘මැනිකේ මගේ හිතේ’ ගීතය මේ වන විට ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව සිටියි.
ලොව පුරා විවිධ සංගීත නිර්මාණ සඳහා යොහානිද සිල්වාට ආරාධනා රැසත් ලැබී ඇත.


