Type Here to Get Search Results !

පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල නැංවීමේ බලාපොරෝත්තුවෙන්…


පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඉන්දීය සමාගම බලාපොරොත්තු වෙන සිටියි.

රු300/-ට ඔයා කැමතිම පාටක Nail Polish එකක් අදම නොමිලේ ගෙදරට ගෙන්න ගන්න

සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ පවතින තත්වය හමුවේ එලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබෙන බවයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් වීම මෙම මිල නැංවීස බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට අදහසක් නැතැයි රජයේ විසින් දැනුම් දී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads