Type Here to Get Search Results !

ජනප්‍රිය නිළිය හදිසියේ මියයයි... කුරුණෑගල රෝහලකදී සිදු වු රටම කම්පා කළ මරණය...


මෙරට උසම සිනමා නිළිය ලෙස හඳුන්වන විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේනවා

සුපිරිම Gents Watch එකක්.. 50% මිල අඩු කලා..👇

පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (23) මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරනවා.

ඇය මියයන විට ඇය 64 වන වියේ පසුවිය.

අනුරාධා, සුරදූතියෝ, රන්දම්වැල්, සඳමඩල ආදී චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වී තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads