Type Here to Get Search Results !

ඥානසාර හිමි පාර්ලිමේන්තුවට..


බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා නම් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

9D Protective Glass for Xiaomi Redmi & Poco නිකන් වගේ ගෙන්න ගන්න

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු ධුරයට නම් කර තිබුණද එම පක්ෂය විසින් උන්වහන්සේගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඒ බව මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.

ඒ අනුව රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කරන ලෙස පක්‍ෂය විසින් ඉල්ලා තිබේ.

ඉන් අනතුරව මන්ත‍්‍රී ධුරය සදහා ඥානසාර හිමියන් සඳහන් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

අපේ ජනබල පක්‍ෂයට හිමි වූ මන්ත‍්‍රී ධූරය සඳහා රතන හිමියන් සහ ඥානසාර හිමියන් අතර එකඟතාවයක් ඇති වුවද රතන හිමියන් එම එකඟතාවය කඩා දැමූ බවට ඥානසාර හිමියන්ගේ පාර්ශවය චෝදනා කරයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads