මහබැංකු බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් නිදහස් කර තිබේ.
රු500/- සුපිරි I Phone Case එකක් ගන්න Photo එක උඩ Click කරන්න

නඩුව චෝදනා 22ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබිණි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මතුකළ මූලික විරෝධතාවයක් සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරන ලදී.