හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන එස් අමරසේකර මහතා ජනාධිපති ලේකම් වශයෙන් පත් කිරීමට නියමිතව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
බොරුවට දාස් ගණන් ගෙවන්නේ මොකටද..? රු1000ට අඩුවෙන් සුපිරි earbud සෙට් එකක්

අමරසේකර මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කිරීමෙන් පසු මේ වන විට නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.
කැබිනට් ඇමතිවරුන්ගෙන් එල්ල වන දැඩි විරෝධය මත පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඉන් පුරප්පාඩු ධුරය සඳහා අමරසේකර මහතා පත් කරනු ඇතැයි ද එම වාර්තාව කියා සිටී.