දිවයින පුරා සතොස ශාඛා වල අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල අඩු කිරිමත් සමග තලවකැලේ සතොස ශාඛාවෙන් භාණ්ඩ මිල දි ගැනිමට වතු කම්කරුවන් විශාල පිරිසක් පැමිණ සිටිහ.
බොරුවට දාස් ගණන් ගෙවන්නේ මොකටද..? රු1000ට අඩුවෙන් සුපිරි earbud සෙට් එකක්

සතොස ශාඛාව වල සහල් සිනි ඇතුළු කිරිපිට මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගේ විශාල ඉල්ලුමක් පැවති අතර,එසේ පැමිණෙන පාරිභෝගිකයන්ට සහල් පරිප්පු සිනි සහ කිරිපිටි සිමිත ප්‍රමාණයක් පමණක් නිකුත් කරන බවයි එම ශාඛාවේ කලමණාකරු කියා සිටියේ.