HomeNewsහෙට පැය 10ක් විදුලිය කපයි.. සැලසුම මෙන්න… News හෙට පැය 10ක් විදුලිය කපයි.. සැලසුම මෙන්න… Breaking News 8:54 PM 0 හෙට දිනයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.මහජන උපයෝගිතා කොමිසම විසින් ඒ සඳහා අවසර ලබා දී තිබේ.විදුලි කප්පාදුව සිදු කරන කලාප සහ වේලාවන් මෙසේය. Tags News Newer Older