Type Here to Get Search Results !

ඊයේ රෑ සිට ඖෂධ මිල යලි ඉහළට..!


ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල යලි ඉහල දමා තිබෙනවා. ඒ තෝරාගත් ඖෂධ වර්ග ගණනාවකට බලපාන පරිදි. එලෙස මිල ඉහල දමා ඇත්තේ සම්පූර්ණ වශයෙන් 40%කින්. 

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ මෙම මිල ඉහල දැමීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින්.

මෙම ඖෂධ මිල ඉහල දැමීම නිසා ඖෂධ වර්ග 60ක පමණ මිල ඉහල යන බවයි වාර්තා වන්නේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads