Type Here to Get Search Results !

ගෑස් මිල ඉහලට..


කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලාෆ් සමාගම කටයුතු කර ඇත.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 දක්වාත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,740 දක්වාත් ඉහළ දමා ඇතැයි ලාෆ් අලෙවිකරුවන් පවසති.

කෙසේ නමුත් ලාෆ්ස් සමාගම ඊයේ දිනයේ සඳහන් කළේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads