Type Here to Get Search Results !

සියළුම පාසැල් වසා දැමේ.. මෙන්න නැවත විවෘත්ත කරන දිනය..


එළඹෙන සතිය තුළ ජූලි 8 වනදා දක්වා සියලුම රජයේ පාසල් සහ රජය අනුමත පාසැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.

ගතවූ දෙසතියේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රගතිය හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන සැපයුම පිලිබද නිවේදනය සැලකිල්ලට ගැනීමෙන් පසු මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙම සතිය තුළදී ද පාසල් සඳහා නිවාඩු සතියක් ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads