Type Here to Get Search Results !

අරගලයේ නායකත්වය රාජිතට…

 
ගාලු මුවදොර අරගෙන කරුවන්ගේ මීළඟ දේශපාලන වැඩපිළිවෙළ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නායකත්වය දීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ගාලු මුවදොර අරගලය මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා රාජිත සේනාරත්න මහතා හා ඔහුගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මැදිහත් වී සිටියි.

එමෙන්ම ඔවුන් ඒ සඳහා රට වටා යන යමින් ජනතාව එක් කර ගැනීමට ද කටයුතු කිරීමට නියමිතව තිබේ.

ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන ජනතා විරෝධයන් ඒකරාශි කිරීම සඳහා වන මෙම ජනහමු මාලාවේ මීලග ජන හමුව පොළොන්නරුවේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ගාළු මුවදොර අරගලයේ ඉදිරිපෙළ නායකයින් ගේ සහභාගිත්වයෙන් මෑතකදී හම්බන්තොටදී පැවති ජනහමුවක් සදහා චතුර සේනාරත්න මහතාද ආරාධිතයෙකු ලෙස එක්ව සිටියේ ය.


 

වහින්නේ නෑ නේද..? පට්ටම රස්නෙයි නේද..? කරන්ට් බිලත් ගණන් නේද..? මෙන්න සුපිරි විසඳුමක්..? එකපාරක් චාර්ජ් කරලා පැය 2 පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ෆෑන් එකක් ඔයත් ගන්න මෙනත CLICK කරන්න..👇
Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads