Type Here to Get Search Results !

වාහන ආනයන සීමා ලිහිල් කෙරේ.. ගැසට් පත්‍රය එයි…

බස්රථ, ලොරි රථ, ට‍්‍රක් රථ ඇතුළු පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන වාහන සදහා පනවා තිබූ ආනයන සීමාවන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රය මෙම සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.

කෙසේ වෙතත් සෙසු වාහන ආනයන කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අතර එම වාහන ආනයනය තවදුරටත් ප්‍රමාද වනු ඇත.

මෙරට පවතින විදේශ සංචිතවල හිගතාවය මත සෙසු වාහන ආනයනය තවදුරටත් ප්‍රමාද වෙයි.

සුපිරිම සෙරප්පු කූට්ටමක් පුංචිම පුංචි ගාණකට අදම ගන්න මෙතන CLICK කරන්න.. 👇
Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads