Type Here to Get Search Results !

ගාළු මුවදොර ස්ත‍්‍රී දුෂණයකට ප්‍රියාන් මැණික් අධිකරණයට බාර වෙයි..


 ගාලුමෝදර සිදුවූ ස්ත්‍රී දූෂණ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ප‍්‍රියාන් මැණික් අධිකරණයට භාර වී තිබේ.

අධිකරණය මීට පෙර අත්අඩංගුට ගන්නා ලෙස කර තිබූ නියෝගයක් අනුව ඔහු මෙසේ අධිකරණයට භාර වී තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය භාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

2018 වසරේ දී ගාලුමෝදර ආසන්නයේ තම මෝටර් රථයේදී 43 හැවිරිදි කාන්තාවක් අතවරයට ලක්වීම සම්බන්ධයෙන් එම කාන්තාව වූ ඔහුට විරුද්ධව කළ පැමිණිල්ලක් අනුව නඩු පවරා තිබින.

මෙම ව්‍යාපාරිකයා පසුගිය අරගල සමයේ දී අරගලය භූමියෙහි වඩාත් කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළ අයෙකු වෙයි.

මෙම ව්‍යපාරිකයා නිතර සමාජ ජාලවල පුවත් මවන පුද්ගලයෙක් ද වෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads