ලිත්‍රො ගෑස් මිල නැවත වතාවක් ඉහළ යනු ඇති බව එම සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි මිල සංශෝධනයේදී කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ ඉහළ යෑමට ඉඩක් ඇති බවද හෙතෙම පැවසීය.
මෙසේ මිල ඉහල යන්නට සිදුව ඇත්තේ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අඛණ්ඩව ඉහළ යාම හේතුවෙනි.
කෙසේ වෙතත් පාරිභෝගිකයන්ට අවම බලපෑමක් සිදුවන ආකාරයට මිල වැඩි කිරීම සිදු කිරීමට සලකා බලමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5 ක් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3470කි.
ගෑස් මිල යලි ඉහලට…
9:15 AM
0
Tags