Type Here to Get Search Results !

ශම්මිලාට පයින් ගසා ක්‍රිකට් අතුරු පාලනයක් පත් කරයි.. සභාපති අර්ජුන.. විජයදාසගේ පුතු හා මුසම්මිල්ගේ ඥාති පුතු කමිටුවේ..


 ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සහ අතුරු කමිටුවක් පත් කර තිබේ.


සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුතු එම කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත්කර ඇත.


කමිටුවේ සෙසු සාමාජිකයන් මෙසේය.


ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සහ අතුරු කමිටුවක් පත් කර තිබේ.


මෙම අතුරු කමිටුව පත් සීරුම් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් අයටනේ සභාපති සම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාලනය කටයුතු අත්හිටුවේ.


සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුතු එම කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත්කර ඇත.


අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රකිත රාජපක්ෂ හා ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ ඥාතියෙකු වන හිෂාම් ජමාල්ඩීන් ඒ අතර වෙයි.


කමිටුවේ සාමාජිකයන් මෙසේය.


අර්ජුන රණතුංග

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්ග අයි ඉමාම්

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා

නීතිඥ රකිත රාජපක්ෂ

උපාලි ධර්මදාස

හිෂාම් ජමාල්ඩීන්

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads