Type Here to Get Search Results !

මහින්ද-ගෝටා වියදම් අත්හිටුවන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්..


 මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට 2024 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් නොකල යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් විය.

ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

රට බංකොලොත් කිරීමේ චෝදනාවට අදාළව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වරදකරුවන් වී ඇති බවත් එනිසා ඔවුන්ට මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකළ යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට අදාළව පරිදි සිදුකරන ලද ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද තුනක් හා විපක්ෂව ඡන්ද හැට දෙකක් ලැබිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads