Type Here to Get Search Results !

දිගටම ක්‍රිකට් ගහන්න ශ‍්‍රී ලංකා ප‍්‍රබල ක්‍රීඩකයන් වෙන රටක පුරවැසි වෙන්න යයි..


 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයෙකු රට හැර යාම සඳහා සොයා බලමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිකට් තහනමක් පැනවීම සමග සිය ක‍්‍රිකට් අනාගතය වෙනුවෙන් මෙම පියවර ගැනීමට ඔහු සලකා බලමින් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් වීමත් සමග ඉදිරියේදී ලීග තරග තහනම් වීම නිසා වෙනත් රටක පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව නැවත වෘත්තීමය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ඔහු අදහස් කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනමකට ලක් කර තිබෙන අතර එම කවුන්සිලයේ මීළඟ විධායක කමිටුව රැුස්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ක්‍රියාත්මක කරවීම පිළිබඳව තීරණය කිරීමට නියමිතව තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads