Type Here to Get Search Results !

ක්‍රීඩා අමාත්‍යංශයෙන් ෂම්මිට බරපතල චෝදනාවක්.. - VIDEO

ජාතික ක්‍රීඩා අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ලබා දුන් මුදල් හිතවතුන් අතර බෙදා දී ඇති බවට ක‍්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා කළ චෝදනාව අසත්‍ය හා පදනම් විරහිත යැයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය ජාතික ක්‍රීඩා අරමුණ ක්‍රිකට් ආයතන බැර කර මුදල් වියදම් වූ ආකාරය පිළිබඳව සවිස්තර වාර්තාවක් ද නිකුත් කර ඇත.

ජනතාව නොමග යවමින් මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් බලය රැකගැනීම සඳහා කටයුතු කරන ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් පරිපාලනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් නිවේදනයේ දැක්වෙයි.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads