Type Here to Get Search Results !

අද සිට නයිට් ලයිෆ් රට පුරා.. උදේ 08 සිට රෑ 12 දක්වා බාර් ඇරලා..


 අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම සහ වසා දමන වෙලාවල් සංශෝධනය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුරාබදු ආඥා පනතේ බලතර ප්‍රකාරව මෙම සංශෝධනයන් සිදුකර තිබේ.

ඒ අනුව විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර සුරාසල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතය.

පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10.00 සිට රාත්‍රී 11.00 දක්වා සහ පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10.00 සිට රාත්‍රී 12.00 දක්වා විවෘතය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads