ශ්රී ලංකාව එංගලන්තයට එරෙහිව වසර 10කට පසු හා ඕවල් ක්‍රීඩාංගණයේදී වසර 26කට ටෙස්ට් තරගයක් ජයගැනීම අද සමත් විය.
අද අවසන් වූ තරගාවලියේ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් තරගයෙන් කඩුලු 08ක ජයග්‍රහණයක් ශ‍්‍රී ලංකාවට හිමිවිය.
තරගයේ වීරයා වු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබා ගත්තේය.
එංගලන්තය පළමු ඉනිම ලකුණු 325, දෙවැනි ඉනිම ලකුණු 156
ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 263,දෙවැනි ඉනිම 209/2