ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි යලිත් සලකා බැලීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා සඳහන් කළේ ඊයේ (11) දිනයේ මේ පිළිබඳව වවුනියාවේ දී රැස්වී සාකච්ඡා කළ බවයි.
ඒ අනුව පක්ෂයේ අවසන් තීරණය එළඹෙන 15 දිනට පෙර ඉදිරිපත් කිරීමට සූදානම් බවයි ඔහු පවසා ඇත්තේ.