Type Here to Get Search Results !

අයවැය වියදම බිලියන 7190යි.. හිගය බිලියන 2200යි.. ආදායම් උපයන හැටි නෑ..


 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.


එම ලේඛනය තුළින් මෙම වසර සදහා රජයේ අපේක්‍ෂිත වියදම් ලයිස්තුව ඉදිරිපත් කළද රජයට ආදායම් ලැබෙන ආකාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් දක්නට නොලැබිණ.


කෙසේ වෙතත් මෙවර අයවැය වාර්තාව අනුව මෙවර ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 4990කි.


මෙම වසරේ සමස්ත වියදම රුපියල් බිලියන 7190ක් ලෙස සටහන් වෙයි.


ඒ අනුව මෙවර අයවැය හිගය රුපියල් බිලියන 2200කි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads