හිරු මාධ්‍ය ජලය, දෙරණ මාධ්‍ය ජලය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව එම මාධ්‍ය ජාලය විසින් රජයට ගෙවීමට ඇති බඳු ආදිය නිසි පරිදි ගෙවා ඇත්දැයි එහිදී පරීක්ෂා කරනු ඇත.
වෙනත් සිදුවීම් ඇත්නම් ඒ සම්බන්ධෙයන්ද පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇතැයිද සදහන්ය.


