Type Here to Get Search Results !

ඇමතිගේ වදුරු කතාව බොරු වෙයි.. විදුලි බිද වැටීමේ CEB නිල වාර්තාව මෙන්න..


 පෙබරවාරි මස 09 වෙනිදා රට පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.


විදුලි පද්ධතියේ ස්ථායීතාවය සහතික කිරීම සඳහා මධ්‍ය කාලීන හා දීර්ඝකාලන උපාය මාර්ග එමගින් පෙන්වා දී ඇත.


ඇතැම් ජනන යන්ත්‍ර අඩු ක්‍රියාකාරීත්වයකින් තබා ගැනීම, තෝරාගත් ජනන යන්ත්‍ර භාවිතා කිරම හා අඩු ඉල්ලුමක් ඇති කාලවලදී සූර්ය බලය අඩු කිරීමද මෙම යෝජනාවලියේ ඇතුළත් වෙයි.


සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads