Type Here to Get Search Results !

දේශබන්දු තව පොඩ්ඩක් පරක්කු වුනානම් දේපල තහනම් කරන්න හිටියේ..


 පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දේපොළ තහනමක් ලබාගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සඳහන් කරයි.


ඊට අදාළ තොරතුරු අද දිනයේ මාතර මහේස්ත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි බව් හෙතෙම පැවසීය.


කෙසේ වෙතත් මේ වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර අධිකරණයට ඉදිරිපත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.


ඊයේ දින පොලිස්පතිවරයාගේ නිවස සෝදිසිකර මත්පැන් බෝතල් තොගයත්, ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගන්නා ලද බවද ඔහු පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads