Type Here to Get Search Results !

තවත් හි. ඇමති 20ක් වැලිකඩ පෝලිමේ..

පැවති ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් විසි දෙනෙකුට පමණක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසන්නේ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් දී ඇති ඇතැම් විමර්ශන වසර 10ත් 15ත් අතර පැරණි ඒවා බවයි.

මෙම සිදුවීම් පසුගිය රජයන් විසින් යටගසනු ලැබ ඇති බවද එම විමර්ශන නැවත විවෘත කර කඩිනම් විමර්ශන කරන ලද නව රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම විමර්ශනයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අල්ලස් කොමිසමත් හරහා සිදුවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads