බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරක් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
අනතුර සිදු ඇත්තේ නුවරඑළිය – ගම්පොල ප්‍රධාන මාර්ගයේ කොත්මලේල ගැරඬිඇල්ල ප්‍රදේශයේදීය.
ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කතරගම බලා ධාවනය වෙමින් තිබියදීය.
තුවාලකරුවන් රෝහල්ගත කර ඇත.


