Type Here to Get Search Results !

සිරකරු මහින්දානන්දට වාසියක්.. නලින්ට නෑ..

බරපතළ වැඩ සහිතව වසර විස්සක කාලයක් සිර දඬුවම් ලබා සිටින මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරවත් දිගටම හිමිවනු ඇතැයි වාර්තා වෙයි.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප පනත අනුව දඬුවම් විඳින මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන බවට කිසිදු සඳහනක් නොමැත.


කෙසේ වෙතත් නඩු තීන්දුව අනුව විශ්‍රාම වැටුප නතර කළ යුතු යැයි සඳහනක් ඇත්නම් එය නතර කිරීමට සිදුවෙයි.


කෙසේ නමුත් හිටපු ඇමති නලින්ද ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු කාලය වසර පහකට අඩු හෙයින් ඔහුට විශ්‍රාම වැටුපක් හිමි නොවේ.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads